විද්‍යාපීඨ පාඨමාලා අවසාන විභාගය වෙනුවෙන් ලියවී ඇති එකම පොත
විද්යාපීඨ සිසුන් සියලු වෘත්තීය විශයන් ආවරනය වන පරිදි සැකසූ පොත දැන් ගෙදරටම ගෙන්වා ගත හැක.
මේ පොතේ තියෙන්නෙ මොනවද?
විද්යාපීටය තුලදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙන ,,
අධ්යාපන මනෝවිද්යාව
අධ්යාපන සමාජ විද්යාව
අධ්යාපන මිනුම සහ ඇගයුම
අධ්යාපන මූලිකාංග හා පාසල් කලමණාකරනය
උපදේශනය හා මාර්ගෝපදේශනය කියන වෘත්තීය විශයන් වලට අදාලව ඔයාල පාඨමාල අවසාන විභාගයට යන්න කලින් ඉගෙනගෙන මතක තබාගතයුතු කරුනු තමයි මේ පොතේ අඩංගු වෙන්නේ
පොත ගන්න කලින් පොතේ තියෙන දේවල් ටිකක් බලන්න පුලුවන්ද?
ඔව්...
මේ විශයන් පහම එකම පොතේද තියෙන්නෙ? වෙන වෙනම පොත් තියෙද?
සියලුම විශයන් වලට අදාල කරුනු එකම පොතේ ඇතුලත් කරලයි තියෙන්නෙ.ඒ කියන්නෙ එක පොතයි තියෙන්නෙ
සිංහල මාධ්යයෙන් ද මී පොත ලියවිලා තියෙන්නෙ?
ඔව්
පොතේ සම්පූර්න මිල කීයද?
ප්රවාහන ගාස්තු සමග මිල රු . 750 ක් පමණයි.
මිලදී ගන්නෙ කොහොමද?
අපගේ මහජන බැන්කු ගිනුමට මුදල් බැරකර රිසිට් පතෙහි ජායාරූපයක් ඔයාගෙ නම සහ ලිපිනය එක්ක අපට මැසේජ් කරන්න. නැත්නම් 0772040807 නම්බර් එකට whatsapp කරන්න.
මුදල් ගෙවීමෙන් පසු දවස් 10ක් තුල පොත ඔයාගෙ ගෙදරටම තැපෑලෙන් ලබාදෙනවා.
මුදල් බැරකල යුතු බැන්කු ගිනුම කුමක්ද?
facebook inobx විමසන්න. නැතනම් කතා කරන්න.අපි මුදල් බැරකල යුතු බැන්කු
ගිනුමේ විස්තර ලබාදෙන්නම්
දුරකතන : 0772040807
Online payment karanna puluwanda.
ReplyDeleteOnline payment karanna puluwandaa
ReplyDeleteMata me potha ganna ona..ne dawas wala ewanawada..
ReplyDelete