Posts

විද්‍යාපීඨ පාඨමාලා අවසාන විභාගය වෙනුවෙන් ලියවී ඇති එකම පොත

Image
  විද් ‍ යාපීඨ සිසුන් සියලු වෘත්තීය විශයන් ආවරනය වන පරිදි සැකසූ පොත දැන් ගෙදරටම ගෙන්වා ගත හැක. මේ පොතේ තියෙන්නෙ මොනවද? විද් ‍ යාපීටය තුලදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙන ,, අධ් ‍ යාපන මනෝවිද් ‍ යාව අධ් ‍ යාපන සමාජ විද් ‍ යාව අධ් ‍ යාපන මිනුම සහ ඇගයුම අධ් ‍ යාපන මූලිකාංග හා පාසල් කලමණාකරනය උපදේශනය හා මාර්ගෝපදේශනය කියන වෘත්තීය විශයන් වලට අදාලව ඔයාල පාඨමාල අවසාන විභාගයට යන්න කලින් ඉගෙනගෙන මතක තබාගතයුතු කරුනු තමයි මේ පොතේ අඩංගු වෙන්නේ පොත ගන්න කලින් පොතේ තියෙන දේවල් ටිකක් බලන්න පුලුවන්ද? ඔව්... මේ විශයන් පහම එකම පොතේද තියෙන්නෙ? වෙන වෙනම පොත් තියෙද? සියලුම විශයන් වලට අදාල කරුනු එකම පොතේ ඇතුලත් කරලයි තියෙන්නෙ.ඒ කියන්නෙ එක පොතයි තියෙන්නෙ සිංහල මාධ් ‍ යයෙන් ද මී පොත ලියවිලා තියෙන්නෙ? ඔව් පොතේ සම්පූර්න මිල කීයද? ප් ‍ රවාහන ගාස්තු සමග මිල රු . 750 ක් පමණයි. මිලදී ගන්නෙ කොහොමද? අපගේ මහජන බැන්කු ගිනුම...